DEC
09
වැට් බද්දට එරෙහිව විරෝධතා

අද (09) දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිකයන් විරෝධතාවක නිරත විය.
ඒ අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පතට සහ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත්ට එරෙහිවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ බදු සංශෝධන හේතුවෙන් වෘත්තිකයන් රට හැර යෑමේ අවදානමක් මතුවන බවයි.
208 Views
Comments