JUL
26
අන්තර්කාලීන අයවැයක් ලබන මාසයේ

ඉදිරි මාස කිහිපයකට අදාළව අන්තර්කාලීන අයවැයක් එළඹෙන අගෝස්තු මාසෙදි ඉදිරිපත් කිරීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
මේ වන විට අමාත්‍යංශ මට්ටමින් අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු අවසන් කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
244 Views
Comments