අය වැය ඡන්ද විමසීම අද
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

අය වැය ඡන්ද විමසීම අද

අය වැය ඡන්ද විමසීම අද

2021 අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (10 වැනිදා) පස්වරු 5.00 ට සිදු කෙරේ.

 

අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය නොවැම්බර් 17 වැනිදා අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

 

පසුදා එනම් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි.

 

දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මත විය.

 

අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ කළේය.

 

එම විවාදය(10 වැනිදා) මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදය පවත් වෙනවා

 

 

 

views

765 Views

Comments

arrow-up