DEC
03
රාගම රෝහලෙන් පැනගිය මහර බන්ධනාගාරයේ රැඳවියා අත්අඩංගුවට

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරසිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් තිබෙනවා
එම පැනගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රි 09 ට පමණ මෙම රැඳවියා රෝහලෙන් පළාගොස් තිබූ බවයි.
749 Views
Comments