NOV
26
හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොල්ලුපිටිය අපරාධ අංශයේ OIC මිය යයි

හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව රෝහල් ගත කළ බව නෙත් නිව්ස් වාර්තා කරනවා.
788 Views
Comments