ඊයේ දින ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 402ක් වාර්තා වීමත් සමග කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,140ක් දක්වා ඉහළ යනවා
මේ අතර ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 188 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106ක් ( 98 දෙනෙකු අටලුගමින්),
මහනුවර 27ක්,
කුරුණෑගල 24ක්,
රත්නපුර 52ක්,
ගාල්ල 6ක්,
කෑගල්ල 9ක්,
පුත්තලම 29ක්,
නුවරඑළිය 18ක්,
අම්පාර 21ක්,
කිලිනොච්චි 06ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා
ඊට අමතරව පදිංචිය සනාථ නොකරන ලද ආසාදිතයින් 88 දෙනෙකු සමගින් දිනක් තුල මෙරට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වන 878 දෙනෙකු ඊයේ වාර්තා වනවා..
773 Views
Comments