MAY
01
වැල්ලේ සුරංගගේ ළඟම කකුලක් මත්පෙති සමග මට්ටක්කුලියේදී දැලේ

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කාරයෙකු වන සුරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සුරංගගේ සමීපතමයෙකු පාසල් සිසුන්ට මත්පෙති අලෙවි කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු සතුව තිබී මත්පෙති දහසක් පමණ සොයා ගෙන ඇති අතර 35 හැවිරිදි සැකකරු මත්කුඩු සහ මත්පෙති අලෙවි කිරීමේ ඡාවාරමේ නිරත ප්‍රධාන ඡාවාරම්කරුවෙකු බව අනාවරණය වී තිබේ.
252 Views
Comments