කිරිපිටි සඳුදා සිට වෙළඳ පොළට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

කිරිපිටි සඳුදා සිට වෙළඳ පොළට

කිරිපිටි සඳුදා සිට වෙළඳ පොළට

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ තමන් ගනුදෙනු කරන වාණිජ බැංකු වෙත ඊයේ දිනයේ මහ බැංකුව නිකුත් කල ඩොලර් විනිමය ලැබුනු බවයි.

 

 

ඩොලර් මිලියන එකයි දශම එකක් එක් බැංකුවකට නිකුත් කර ඇති බව එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කරයි.

 

 

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ සඳුදා වන විට වරායේ සිර වී ඇති කිරි පිටි තොග නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි.

views

724 Views

Comments

arrow-up