සතියක් ඇතුලත නාඩු කිලෝව සීයට දෙනවා - වාසුදේව
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

සතියක් ඇතුලත නාඩු කිලෝව සීයට දෙනවා - වාසුදේව

සතියක් ඇතුලත නාඩු කිලෝව සීයට දෙනවා - වාසුදේව

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසන ආකාරයට ඉදිරි සතිය ඇතුළත නාඩු   සහල් කිලෝවක් රුපියල් සීයකට ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කරයි.

 

 

අමාත්‍යවරයා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මේ සම්බන්ධව ප්‍රකාශ කළා.

views

727 Views

Comments

arrow-up