OCT
01
කොවිඩ් මරණ 13,000ට ලඟා වෙයි

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 13,000හේ සීමාවට ලඟා වී ඇත.
කොවිඩ් මරණ 59ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ ඊයේ (29) දින තහවුරු කර ඇත.
මෙම මරණ 59ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,965ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
648 Views
Comments