වෙනස්ම වෙනස්ම විදියකට යුරේනි ගෙනාපු අපූරු ඡායාරූප එකතුව (PHOTOS)

යුරේනි නොෂිකා කියන්නේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
ඇය හරිම සුන්දර හදවතක් තියෙන කෙනෙක් කියලා තමයි හැමෝම කියන්නේ...
ඔන්න ඉතින් පසුගිය දවසක අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.
කලින් කලට විවිධ විලාසිතාවලින් කරළියට එන ඇය ගැන කවුරුත් උනන්දුවෙන් හොයලා බලනවානේ... ඉතින් බලන්නකෝ යුරේනිගේ මේ හැඩකාර විලාසිතාව කොහොමද කියලා...
ඒ අතරින් කිහිපයක් පහතින්...
202 Views
Comments