ගයාන්... පූජනී.. ආදර කතාවෙ ලස්සනම දවස හැඩවුනේ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

ගයාන්... පූජනී.. ආදර කතාවෙ ලස්සනම දවස හැඩවුනේ මෙහෙමයි (PHOTOS)

ගයාන්... පූජනී.. ආදර කතාවෙ ලස්සනම දවස හැඩවුනේ මෙහෙමයි (PHOTOS)

ගයාන් ... පූජනී.. හැමෝම ආදරේ කරන තරු යුවළක් ... 

 

දෙන්නාගේ විවාහය වෙන්නේ කවදාද කියලා ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටියනේ... ඉතිං ... ඒ ලස්සනම ලස්සන මංගල දිනය පසුගිය දවසක උදා වුණා...



එදා පූජනී හරියට සුරංගනාවියක් වගේ පුදුම තරම් සුන්දර මනමාලියක් වෙලා හිටියා... ගයාන්ගේ ඇස් ආදරෙන් දිලිසුණා.. එයාලගේ මංගල දිනය රන් අකුරින් ලියවුණු ඒ සුන්දර මොහොත වර්ණවත් කරන්න කලා ලෝකයේ තවත් තරු එකතුවෙලා තිබ්බා...


 

ඉතිං... බලන්නකෝ එයාලගේ ලස්සනම ලස්සන සේයා රූ එකතුව...  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

225 Views

Comments

arrow-up