නිරූපණ ශිල්පිනි ත්‍රිකලා ගෙනා වෙනස්ම විදියේ ඡායාරූප පෙළ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

නිරූපණ ශිල්පිනි ත්‍රිකලා ගෙනා වෙනස්ම විදියේ ඡායාරූප පෙළ (PHOTOS)

නිරූපණ ශිල්පිනි ත්‍රිකලා ගෙනා වෙනස්ම විදියේ ඡායාරූප පෙළ (PHOTOS)

මෙරට නිරූපණ කලාව තුළ නිතර කතාබහට ලක්වන, ජනප්‍රිය නාමයක් තමයි ත්‍රිකලා ධරණි කියන්නෙ.

 

දක්ෂ නිරූපිකාවක් වනවා විතරක් ම නෙවෙයි, නිරූපණයට ලැදි රටපුරා සෑහෙන පිරිසකට ඇය ගුරුහරුකම් ලබාදෙන ගුරුවරියක් ද වනවා.

 

සමාජ මාධ්‍ය තුළත් ත්‍රිකලා ඉතාම ජනප්‍රිය යි.

 

ඒ වගේම කැමරා කාචයට හැමෝම පෙනී ඉන්න සුපුරුදු රටාවෙන් එහාට ගිහින්, අපූරු හැඩතල මවන්නියක් ඈ.

 

ඊට කදිම නිදසුන් සපයන සේයා රූ එකතුවක් ළඟ අපේ ඇසත් නතර වුණා.

 

 

 

 

 

 

 

 

 

views

148 Views

Comments

arrow-up