කේ. සුජීවාගේ වැඩිමහල් දියණිය අංජලීටත් ළඟදීම මංගල සීනු හැඬවෙන්නයි යන්නේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

කේ. සුජීවාගේ වැඩිමහල් දියණිය අංජලීටත් ළඟදීම මංගල සීනු හැඬවෙන්නයි යන්නේ (PHOTOS)

කේ. සුජීවාගේ වැඩිමහල් දියණිය අංජලීටත් ළඟදීම මංගල සීනු හැඬවෙන්නයි යන්නේ (PHOTOS)

කේ. සුජීවා කියන නම ඇසූ සැනින් ඔබට ඇයගේ හඬ මතකයට නැඟෙනව.

 

ඒ විතරක් නෙවෙයි, ඇගේ සෙවණැල්ල සේ ළඟ ම රැඳෙන දූලා දෙන්නවත් ඒත් එක්කම ඔබට මතක් වෙන විත්තිය අපි දන්නවා.

 

අම්මලා දූලා ඉන්නෙ හොඳම යාළුවෝ වගේ. සමාජ මාධ්‍යයෙන් ඔවුන්ව දකින ඔබට, ඒ ගැන විශේෂ පැහැදිලි කිරීම් අවශ්‍යම නෑනෙ නේද.

 

ඔන්න ඉතින් මේ ආදරණීය පවුලේ ලොකු දෝණිට, ඒ කියන්නෙ ඔබ කවුරුත් හොඳින් හඳුනන අංජලීට ළඟදීම මංගල සීනු හැඬවෙන්නයි යන්නෙ.

 

ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් සිය තොරතුරු යාවත්කාලීන කරන අංජලී, ඒ ලස්සන ආරංචියත් හැමෝමත් එක්ක මේ විදියට බෙදාගෙන තිබුණා.

 

 

views

253 Views

Comments

arrow-up