ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන දිවි සැරිය නිමා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

ඒ වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය.

 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

views

191 Views

Comments

arrow-up