DEC
17
ඉන්දීය සුරූපී නිළි කීර්ති සුරේෂ්ගේ ආදර කතාවේ ලස්සනම දවස ගෙවුණෙ මෙහෙමයි (PHOTOS)

දකුණු ඉන්දීය නිළි කීර්ති සුරේෂ්ගේ සුරංගනා ආදර කතාවේ ලස්සනම දවස අපූරුවට හැඩවෙලා තිබුණා.
එහි සේයා රූ, මේ වෙද්දි සමාජ මාධ්‍ය පුරාම හුවමාරු වෙනවා.
කීර්ති සුරේෂ්ගේ අතගත් වාසනාවන්තයා වුණේ, ඇන්ටනි තටිල්.
211 Views
Comments