රොෂාන් ප්‍රනාන්දුගේ දියණිය 20 වෙනි උපන්දිනය සමරයි - දෝණිට තාත්ති සුභ පැතුම් එක් කළේ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

රොෂාන් ප්‍රනාන්දුගේ දියණිය 20 වෙනි උපන්දිනය සමරයි - දෝණිට තාත්ති සුභ පැතුම් එක් කළේ මෙහෙමයි (PHOTOS)

රොෂාන් ප්‍රනාන්දුගේ දියණිය 20 වෙනි උපන්දිනය සමරයි - දෝණිට තාත්ති සුභ පැතුම් එක් කළේ මෙහෙමයි (PHOTOS)

දරුවෙකුගේ සාර්ථකත්වය දිහා බලලා අවංකවම සතුටු වෙන අය අතරේ  අම්මා , තාත්තා කියන්නේ විශේෂ දෙන්නෙක්.. දරුවෙකුට ඒ දෙන්නාව සතුටු කරන්න ලැබෙනවා කියන්නේම එක පැත්තකින් විශාල පිනක්... 

 

තාත්තලා කොහොමත් දුවලා ගැන කතා කරන්නේම ආඩම්බරයෙන්.. flash back නායක රොෂාන් ප්‍රනාන්දු කියන්නෙත් අන්න ඒ වගේ ආඩම්බරකාර තාත්තෙක්.. රොෂාන්ගේ ලොකු දෝණිය තවම අවුරුදු විස්සයි..



මේ ගෙවුණු ටික කාලයට ඇය ගොඩක් දක්ෂතා පෙන්වපු දරුවෙක් කියලා රොෂාන් ඇය ගැන කතා කරන්නේ ගොඩක්  ආඩම්බරයෙක්.. සිත්මි ප්‍රනාන්දු, මේ ආඩම්බරකාර, සුරූපී දුව සංගීතයටත් දක්වන්නේ උපන් හැකියාවක්..
 

ඒ විතරක් නෙවෙයි, ඇය ඇගේ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න ගොඩක් කැමැත්තක් දක්වන චරිතයක්.. සමාජ මාධ්‍ය තුළ කාගේත් අවදානය දිනාගත් ඇය අද වෙද්දී ඒ නිසාත් ජනප්‍රිය වෙලා..



ඒ විතරක් නෙවෙයි, ඇය හොඳ කළමණාකරණ හැකියාවක් තියනවා කියලත් දැනගන්නට ලැබෙනවා.. තවත් වසරකින් ඇගේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් වූ පසු ඇය වෙනස්ම වෘත්තීය ජීවිතයකට පිවිසේවි.. 



තවමත් තරුණ වියේ ඉන්නේ කාගේත් සිත්ගත් මේ ආදරණීය චරිතය ඇගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. රටක් හඳුනන සිත්මිගේ ආදරණීය තාත්තා මෙන්න මේ විදිහට ඔහුගේ මුහුණුපොතේ සුබපැතුමක් එක්කරලා තිබුණා.. 

 

 

 

 

 

views

248 Views

Comments

arrow-up