“මේ පූජණීය ආදරේ රැකගෙන තව දුර සතුටින් යමු...” - මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය කැදැල්ලට දැන් වසර 30ක්ලු (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

“මේ පූජණීය ආදරේ රැකගෙන තව දුර සතුටින් යමු...” - මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය කැදැල්ලට දැන් වසර 30ක්ලු (PHOTOS)

“මේ පූජණීය ආදරේ රැකගෙන තව දුර සතුටින් යමු...” - මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය කැදැල්ලට දැන් වසර 30ක්ලු (PHOTOS)

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ ආදරණීය කැදැල්ලට තිස් වසරක් සම්පූර්ණයි.

ඒ සොඳුරු සැමරුම වෙනුවෙන්, නලීන් පෙරේරා අපූරු ලියවිල්ලක් ද සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර තිබුණා.

මෙවර විවාහ සංවත්සරය ඔවුන්ට විශේෂ වෙන්න ලොකු හේතුවක් තියෙනවා.

ඒ තමයි මේ යුවළ සීයා - ආත්තම්මා කියන නව පදවි ලබලා සමරන පළමු විවාහ සංවත්සරය මෙය වීම....

''තිස් වසරකට පෙර

අද වාගෙම සුන්දර දවසක

අත්වැල් බැඳගෙන

ජීවිතය විඳිමින් ආ දුර හරිම ආදරණීයයි..

දෙවියන් විසින් එක්කල අප සදාකල්ම මෙසේ

මේ පූජණීය ආදරේ රැකගෙන තව දුර සතුටින් යමු...

I will always love you with all my heart

Happy Anniversary Darlo''

 

 

 

 

views

267 Views

Comments

arrow-up