“පිරිමි අයට වඩා එයාව හොඳට දැනෙනවා”‍ - බුකියම කැළඹූ තරූ සහ එමී ගේ ආදර කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

“පිරිමි අයට වඩා එයාව හොඳට දැනෙනවා”‍ - බුකියම කැළඹූ තරූ සහ එමී ගේ ආදර කතාව (PHOTOS)

“පිරිමි අයට වඩා එයාව හොඳට දැනෙනවා”‍ - බුකියම කැළඹූ තරූ සහ එමී ගේ ආදර කතාව (PHOTOS)

තරූ සහ එමී කියන්නෙ මේ දවස්වල බුකියේ ජනප්‍රියතම යුවළ කිවුවොත් වැරදි නැහැ.

 

මේ දෙන්නාගේ “සමලිංගික ආදර කතාව” ට මේ වෙනකොටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා’ ඒ අතර” චෝදනා කරන පිරිස්ද නැතුවාම නෙවෙයි.


ඒ හැමෝටම සිනහවකින් පිළිතුරු දෙන්න මේ යුවළ අමතක කළේ නැහැ, විවාහ වෙන බවත් කියනවා, ඒ වගේම පිරිමි ළමෙක්ට ආදරේ කරනවට වඩා මේ ආදරේ වඩාත් දැනෙන බවත් තරූ කියනවා.

 

 

 

views

403 Views

Comments

arrow-up