Mrs Sri Lanka හුටපටය නිසා ලෝකයා ඉදිරියේ ලංකාව විහිළුවක් කර වීඩියෝ හදයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

Mrs Sri Lanka හුටපටය නිසා ලෝකයා ඉදිරියේ ලංකාව විහිළුවක් කර වීඩියෝ හදයි (VIDEO)

Mrs Sri Lanka හුටපටය නිසා ලෝකයා ඉදිරියේ ලංකාව විහිළුවක් කර වීඩියෝ හදයි (VIDEO)

පසුගිය දින කිහිපය තුළ සිදු වූ මිසිස් ශ්‍රී ලංකා නාඩගම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කල බව නොරහසක්. නමුත් ඉන් ඔබ්බට ගොස් ඕස්ට්‍රේලියානු විහිලු කරුවෙකුගේ youtube වැඩසටහනක් වන Ozzy man reviews හරහා මෙම සිදුවීම උපහාසයට නගා ඇත.

 

කාන්තාවන් කිහිප දෙනෙකුගේ කිරුළක් හේතුවෙන් කොහොමින් කොහොම හෝ උපහාසයට ලක් වන්නේ මගේ රට බව නම් පැහැදිලිය.

 

එම වීඩියෝව පහතින්..

 

 

 

 

views

994 Views

Comments

arrow-up