ශිරන්ති රාජපක්ෂ ඉදිරියේ පැලදූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ ලෝක විවාහක රූ රැජිණ පැමිණ ගලවයි (VIDEO)

ලෝක විවාහක රූ රැජින තේරීමේ අන්තර්ජාතික තරගයට සහභාගී කිරීම සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය ඊයේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වූයේ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
එහිදී තෝරාගත් ශ්‍රී ශ්‍රීලාංකික රූ රැජිණට ශිරන්ති රාජපක්ෂ මැතිනිය විසිනි කිරුළු පැළඳනු ලැබුවා.
කෙසේ වෙතත් හිටියට ඒ වේදිකාවට කඩා වැදුණු වැදුනු හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජින කෙල්ලටද හිමිකම් ලැබූ කැරොලීන් ජූලි මහත්මිය විවාහක රූ රැජන කිරුළ හිමිවිය යුත්තේ විවාහක කාන්තාවකට වන අතර එය දික්කසාද වූ කාන්තාවකට උරුම නොවන බව පවසමින් අගමැති ආර්යාව විසින් පලඳවන ලද කිරුළ ගලවා තරගයේ දෙවන ස්ථානය ලබා ගත් තරගකාරිය ට පලඳවනු ලැබූවා.
මෙම සිදුවීමෙන් පසුව ප්‍රථම ස්ථානයට ලෙස තෝරා ගනු ලැබූ තරගකාරිය අපහසුතාවයට පත්ව වේදිකාවෙන් ඉවත්ව යනු දක්නට ලැබුණා.
2735 Views
Comments