APR
24
“මනමාල මහල්ලන්ගෙන් බේරෙන්න බැරිම තැන මං අස්වුණා” - ඉෂාරා දේවේන්ද්‍ර කියූ කතාව (PHOTOS)

ස්වාධීන රූපවාහිනියේ දීර්ඝ කාලීන ප්‍රවෘත්ති නිවේදිකාවක වූ ඉෂාරා දේවේන්ද්‍ර ඇයගේ රැකියා ස්ථානයේ ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ පළ කර ඇති විස්තරය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ අවධානයට ලක්ව තිබේ.
එම සටහන පහතින්
414 Views
Comments