කෙටි කලකින් ජන හදවත් දිනූ සුරූපී නිළි නෙත්මි රොෂෙල්ගේ හැඩ වැඩ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

කෙටි කලකින් ජන හදවත් දිනූ සුරූපී නිළි නෙත්මි රොෂෙල්ගේ හැඩ වැඩ (PHOTOS)

කෙටි කලකින් ජන හදවත් දිනූ සුරූපී නිළි නෙත්මි රොෂෙල්ගේ හැඩ වැඩ (PHOTOS)

කෙටි කාලයකින් අතිශය ජනප්‍රිය වූ තාරකාවක් තමයි, ජනප්‍රිය නිළි නෙත්මි රොෂෙල්.

 

රංගනයෙන් දායක වුණු චරිත ගණනින් සීමිත වුණාට මොකද, මේ ගෙවුණු කෙටි කාලය තුළ නෙත්මි දිනාගෙන ඇති රසික ආකර්ෂණය නම් අති මහත්.

 

ජනප්‍රියම රංගන ශිල්පිනිය සඳහා වන සම්මානයටත් වරින් වර ඈ නිර්දේශ වීම, ඈ ලබා ඇති ජනප්‍රියත්වයට සාක්ෂියි.

 

ඒ වගේම තමයි නෙත්මි කියන්නෙ පුංචි තිරය විතරක් නෙවෙයි, රිදී තිරයත් දිනූ තාරකාවක්.

 

මේ වෙද්දි ඇගේ දෙවන සිනමා පටයත් තිරගත වෙනවා. ඒ, 'කම්බිලි'

 

 

 

views

403 Views

Comments

arrow-up