ඉතිහාසයේ පළමු වරට දිය යට සැමරුණු අලුත් අවුරුද්ද
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

ඉතිහාසයේ පළමු වරට දිය යට සැමරුණු අලුත් අවුරුද්ද

ඉතිහාසයේ පළමු වරට දිය යට සැමරුණු අලුත් අවුරුද්ද

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත් මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල දමිළ අවුරුදු උත්සවය ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේදී පැවැත්විණි.

 

ජනතාවට නවමු අත්දැකීම් ගෙනදෙමින් සංවිධානය කළ මෙම අවුරුදු උළෙලේදී ආහාර පිසීමේ සංකේතවත් කිරීමේ අංග, ජන ක්‍රීඩා, සංස්කෘතිකාංග ද සාර්ථකව පැවැත්විණි.

views

162 Views

Comments

arrow-up