බිරිඳගේ අනියම් හාදකම මුහුණුපොතෙන් දැක කුපිත වූ සැමියා කල දෙයින් පවුල් දෙකකට නවතින්න වූ තැන
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

බිරිඳගේ අනියම් හාදකම මුහුණුපොතෙන් දැක කුපිත වූ සැමියා කල දෙයින් පවුල් දෙකකට නවතින්න වූ තැන

බිරිඳගේ අනියම් හාදකම මුහුණුපොතෙන් දැක කුපිත වූ සැමියා කල දෙයින් පවුල් දෙකකට නවතින්න වූ තැන

තම බිරිඳගේ අනියම් සබඳතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ දැකීමෙන් කුපිත වූ සැමියකු බිරිඳට පොල්ලකින් හා කැත්තකින් පහරදී බරපතළ තුවාල සිදු කර ඇත.

 

පසුව බිරිඳගේ දෙමාපියන් සැකකරු සමග ඇති කර ගත් ගැටුමකින් අනතුරුව දෙපිරිසම බරපතළ තුවාල සහිතව ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති පුවතක් ත්‍රිකුණාමලය පොලිසියෙන් වාර්තා වෙයි.

 

මෙලෙස තුවාල ලබා රෝහල්ගත කොට ඇත්තේ ත්‍රිකුණාමලය කෙනිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

 

මෙම සිද්ධියට මුල්වී ඇති සැමියාගේ වැඩිමහල් සොහොයුරිය පොලිස් භාරයට ගෙන ඇති අතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

views

227 Views

Comments

arrow-up