පුංචි ගුවන් නියමුවෙක් වුණු මිනෙත් බබාගේ උපන්දිනය යහලු යෙහෙළියන් ගොඩක් එක්ක සැමරුණු හැටි (PHOTOS)

රොෂාන් - කුෂී දෙන්නගෙ පුතු මිනෙත්ගේ 5 වැනි උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.
අපිට දකින්න ලැබුණා, මිනෙත් බබාගේ උපන්දිනය වෙනුවෙන් පැවති අපූරු උපන්දින සාදයේ සේයා රූ එකතුවක්.
උපන්දින සාදයේ තේමාව වෙලා තිබුණෙ, 'Pilot'
බලන්නකො එහෙනම් මේ පුංචි ගුවන් නියමුවා කොහොමද එයාගේ උපන්දිනය සැමරුවේ කියලා.
289 Views
Comments