උමාලිට අලුත් යාලුවෝ ටිකක් මුණ ගැහිලා වගේ - බලන්නකෝ ඒ කවුද කියලා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

උමාලිට අලුත් යාලුවෝ ටිකක් මුණ ගැහිලා වගේ - බලන්නකෝ ඒ කවුද කියලා (PHOTOS)

උමාලිට අලුත් යාලුවෝ ටිකක් මුණ ගැහිලා වගේ - බලන්නකෝ ඒ කවුද කියලා (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනි උමාලි තිලකරත්නට යාළුවෝ ටිකක් මුණගැහිලා.

 

ඒ වෙනින් කවුරුත් නෙවෙයි, ලොවක් හඳුනන අපේ 'සිංහ කෙල්ලො' ටික.

 

ඉතින් මේ හමුවීම මතකයක් විදියට ඡායාරූපගත කරගන්නත් ඇය අමතක කරලා නෑ.

 

මේ අමුණලා තියෙන්නෙ ඒ සොඳුරු හමුවේ සේයා රූ කිහිපයක්....

 

 

 

views

164 Views

Comments

arrow-up