ආදරණීයයන් රැසක් එක්ක පියත් රාජපක්ෂ උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

වත්මනෙහි අතිශය ඉහළ ප්‍රේක්ෂක ආදරයක්, ප්‍රතිචාරයක් ලබන තරුවක් හැටියට පියත් රාජපක්ෂව හඳුන්වා දෙන්න පුළුවන්.
ඔහුගේ නිර්මාණ සෑම එකක් ම පාහේ, වඩාත් කතාබහට ලක්වුණු ඒවා.
මෑතකදී උන්මාදයක් තරමට ම ජනප්‍රිය වුණු 'සීදේවි' ඊට කදිම සාක්ෂියක්.
ඉතින්, සංගීත කලාව තුළ පෙරළිකාර ගමනක් යන පියත්ගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.
පන්දිනය වෙනුවෙන් හරි අපූරු සාදයකුත් පවත්වලා.
ඒ, සිය ගමනට හැමදාම හයියක් වෙන ආදරණීය ම හදවත් එක්ක....
246 Views
Comments