ජනපතිවරණ සමයේ කැළණි ගඟෙන් කරඬුව ගෙනා උදාර ඉකි ගසමින් හඬා වැටේ (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

ජනපතිවරණ සමයේ කැළණි ගඟෙන් කරඬුව ගෙනා උදාර ඉකි ගසමින් හඬා වැටේ (VIDEO)

ජනපතිවරණ සමයේ කැළණි ගඟෙන් කරඬුව ගෙනා උදාර ඉකි ගසමින් හඬා වැටේ (VIDEO)

පසුගිය ජනාධිපතිවරණ කාලයේ කැළණි ගඟෙන් නාගයෙකු පැමිණ ධාතු කරඬුවක් ලබා දුන් බව ප්‍රකාශ කළ උදාර නම් පුද්ගලයා තම දරුවා බේරා දෙන මෙන් ඉල්ලමින් හඬා වැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතී.

 

එදා සමාජය කුපිත කරවූ මේ සිදු වීම ඔහුට දිට්ඨදම්ම වේදනීය ලෙස මෙලෙස පල දී ඇති බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන බුදු වදන සිහිපත් කරමින් ඔහුගේ දරුවාට කිසිඳු කරදරයක් නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

 

 

views

8805 Views

Comments

arrow-up