මේ සතිය එයාලට සැමරුම්වලින් පිරුණු සතියක් - මතකද ඒ ලස්සන දවස (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

මේ සතිය එයාලට සැමරුම්වලින් පිරුණු සතියක් - මතකද ඒ ලස්සන දවස (PHOTOS)

මේ සතිය එයාලට සැමරුම්වලින් පිරුණු සතියක් - මතකද ඒ ලස්සන දවස (PHOTOS)

ශලනි තාරකා කියන්නේ පුංචි තිරය වගේම රිදී තිරයේදීත් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.. 

 

ඉතින් ශලනි මේ ගෙවන කාලය තුළ ඇයට හමුවුණු සුන්දරම හමුවීම තමයි නිහත කියන්නේ..

 

නිහත - ශලනි විවාහය සිදුවෙලා අවුරුද්දක් නොදැනීම ගතවෙලා.. ඒත් ඉතින් ඒ දෙන්නා රටවල් 2ක ජීවත්වෙන නිසාදෝ ශලනිට මේ දවස සමරන එක මඟ ඇරිලා..

 

කොහොම වුණත් මේ විශේෂ දවස ආදරණීය මතක ගොඩක් එක්ක ආදරයෙන් පුරවාගන්න මේ ලස්සනම කාලය කියලා ඒ දෙන්නා හිතන්න ඇති..

 

ඔන්න ඒ නිසා ශලනි වගේම නිහත එයාලාගේ විවාහ සැමරුම වෙනුවෙන් සතියක්ම වෙන්කරගන්න හිතලා.. 

 

 

 

 


 

views

2808 Views

Comments

arrow-up