හිතාගන්නවත් බැරි මිලකට අලෙවි වුණු, තොප්පිය - වටිනාකම ඇහුවොත් ඔයත් පුදුම වෙයි

ඉන්ඩියානා ජෝන්ස් හි දෙවන කොටසේ (Indiana Jones and the Temple of Doom) නළු හැරිසන් ෆෝඩ් පැළඳ සිටි තොප්පිය, වෙන්දේසියකදී පවුම් මිලියන භාගයකට ආසන්න මුදලකට (ඩොලර් 630,000) අලෙවි වී ඇති බව වාර්තා වනවා.
ඒ ලොස් ඇන්ජලීස්හි පැවති වෙන්දේසියකදීයි.
එම වෙන්දේසියට ස්ටාර් වෝර්ස්, හැරී පොටර් සහ ජේම්ස් බොන්ඩ් නිර්මාණ ඇතුළුව බොහෝමයක් චිත්‍රපට මතක සටහන් අයත් වූ බව සඳහන්.
මෙම තොප්පිය ලන්ඩනයේ හර්බට් ජොන්සන් තොප්පි සමාගම විසින් නිර්මාණය කරන ලද්දකි.
1734 Views
Comments