ඇස් වශී කරන රෝස පැටික්කී ත්‍රිකලාගේ අලුත්ම ඡායාරූප පෙළ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ඇස් වශී කරන රෝස පැටික්කී ත්‍රිකලාගේ අලුත්ම ඡායාරූප පෙළ (PHOTOS)

ඇස් වශී කරන රෝස පැටික්කී ත්‍රිකලාගේ අලුත්ම ඡායාරූප පෙළ (PHOTOS)

ඇය සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වුණේ රෝස පාට කාර් එකක් නිසා.

 

එහෙම කිව්වාම ඔබ හොඳින්ම දන්නවා අපේ කතා නායිකාව කවුද කියලා.

 

ත්‍රිකලා ධරණි...
නිරූපණ කලාව තුළ අතිශය ජනප්‍රිය නමක් දිනූ ඇය තමා දකින සිහින පසුපස හඹා යන්නේ කාටත් ආදර්ශයක්
වෙමින්.

 

දැන් ඇය නිරූපණය ගැන ගුරුහරුකම් ලබාදෙන ගුරු භූමිකාවෙත් නියැලෙනවා.

 

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ අපූරු ඡායාරූප නිතර දකින්න පුළුවන්....

 

මේ සේයා රූ එකතුවත් එලෙස අපේ ඇස රැඳි එකතුවක්....

 

 

 

 

 

 

 

 

views

239 Views

Comments

arrow-up