ජීවිතයේ අවසන් මොහොත බව දැන දැනත් තවත් ජීවිත රැකදීමට කැපවූ ගුරුවරියගේ කතාව

කියන්නේ තවත් ඛේදනීය අනතුරක් ගැන කතාවක්.. විනෝද චාරිකාවකට ගොස් ආපසු යමින් සිටි කුඩා සිසුන් රැගෙත් තායිලන්තයේ බස් රථයක් ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා..
මෙම අනතුරින් දරුවන් බේරාගන්නට ගොස් ජීවිතයෙන් සමුගත් ගුරුවරියක් ගැන මේ අනතුරෙන් පස්සේ ගොඩක් දෙනක් කතා කරන්නට වුණා.. ඇය ඇතුළු ළමුන් 22 දෙනෙකු මෙම අනතුරින් මිය ගියා..
ගුරුවරිය සිය සිසුන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන අතර, බසයේ ගින්න වේගයෙන් ඇවිලී ගිය අතර, ඇය කුඩා දරුවෙකු තම අතේ තබාගෙන සිටිනු දක්නට ලැබී තිබුණා..
කනොක්වාන් ගුරුතුමිය සහ තම අවසන් හුස්ම පොද තෙක් තම ශිෂ්‍යයන් ආරක්‍ෂා කර ගැනීමට කැප වූ නිසා ඇගේ මේ මරණය ගැන බොහෝ දෙනා කතා කරනවා..
261 Views
Comments