මල්ලී වෙනුවෙන් විභාග ශාලාවේ වැඩ පෙන්නපු අයියාට වෙච්ච ඇබැද්දිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

මල්ලී වෙනුවෙන් විභාග ශාලාවේ වැඩ පෙන්නපු අයියාට වෙච්ච ඇබැද්දිය

මල්ලී වෙනුවෙන් විභාග ශාලාවේ වැඩ පෙන්නපු අයියාට වෙච්ච ඇබැද්දිය

අපොස සාමාන්‍ය පෙළ විභාගයට තම සහෝදරයා වෙනුවෙන් පෙනී සිටි දෙනියාය එනසල්වත්ත ප්‍රදේශයේ තරුණයෙකු දෙනියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


දෙනියාය පල්ලේගම මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාට සැකයක් මතුවී සිදුකළ පැමිණිල්ලකට අනුව එම සැකකාර තරුණයා දෙනියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකාර තරුණයා මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

295 Views

Comments

arrow-up