මේ තරම් කඩවසම් ගිහිකල යුසිරු යෂ්මික මැල්සිරිපුර සන්තින්ද්‍රීය ස්වාමීන් වහන්සේ නමින් සසුන් ගතවුණු හේතුව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

මේ තරම් කඩවසම් ගිහිකල යුසිරු යෂ්මික මැල්සිරිපුර සන්තින්ද්‍රීය ස්වාමීන් වහන්සේ නමින් සසුන් ගතවුණු හේතුව මෙන්න

මේ තරම් කඩවසම් ගිහිකල යුසිරු යෂ්මික මැල්සිරිපුර සන්තින්ද්‍රීය ස්වාමීන් වහන්සේ නමින් සසුන් ගතවුණු හේතුව මෙන්න

පොසොන් පොහොය දින, බෞද්ධාගමිකයන්ට වැදගත් පොහොය දිනයක්.

 

පොහොය දින එළබෙන්න පැය කීපයක් තිබියදී අප ඔබට කියන්න යන්නේ තමන්ගේ තුරුණු වියේදීම සසුනට තම ජීවිතය කැප කරන්න තීරණය කළ ස්වාමීන් වහන්සේ නමක් ගැන කතාවක්.


ඔහු නමින් යුසිරු යෂ්මික අමරරත්න. තමන්ගේ තුරුණු වියේ සුන්දරත්වය උපරිමයෙන් විඳි කඩවසම් මේ තරුණයා ජීවත් වුණේ කුරුණෑගල. ඔහු සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තියෙන්නේ.


ඔහු හදිසියේම තීරණය කරනවා සසුන් ගත වෙන්න, ඒ මැල්සිරිපුර සන්තින්ද්‍රීය ස්වාමීන් වහන්සේ නමින්.

views

738 Views

Comments

arrow-up