JAN
22
සරාගී රිතූගේ අලුත්ම සාරි විලාසිතාව (PHOTOS)

රිතූ ආකර්ශා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන රංගනයට නිවේදනයට වගේම නිරූපණයටත් ගොඩක් දක්ෂ ජනප්‍රිය කලා ශිල්පිනියක්…
රිතූ රතු පාට සාරියකින් සැරසිලා ගත්ත සරාගී ඡායාරූප පෙළක් මේ විදිහට දැකගන්න ලැබුණා..
මේ ෆොටෝ දැක්කාම ඇගේ ලස්සන එන්න එන්නම වැඩි වෙනවා කියලා ඔබටත් හිතෙනවා ඇති….
198 Views
Comments