JAN
15
කවදත් ලස්සනට ඉන්න ජනප්‍රිය නිළි හිමායා බණ්ඩාර උපන්දිනය වෙනුවෙන් තවත් ලස්සන වුණේ මෙහෙමයි (PHOTOS)

ජනප්‍රිය නිළි හිමායා බණ්ඩාරගේ සුන්දර සේයා රූ එකතුවක් දක්නට ලැබුණා.
සේයා රූ එකතුව ගෙන තිබුණේ, ඇගේ උපන්දිනය වෙනුවෙන්.
හිමායා කියන්නෙ කවදත් ලස්සන රූපයකට හිමිකම් කියන අපූරු රුවැත්තියක්නෙ.
ඒ බව මේ ඡායාරූප එකතුවෙනුත්, හොඳටම පැහැදිලියි….
212 Views
Comments