“නිකං රූම් එකට වෙලා ඉන්න බෑ..., කරන්න දෙයක් නෑ... ” - පියුමි මේ කොහෙද ගිහින් තියෙන්නේ (PHOTOS)

ඇය ගොඩක් වෙලාවට සතුටෙන් ඉන්න කාන්තාවක්..
ඒ වගේම තමයි හැම තුර්කිය කියන්නේ ඇය ආස කරන රට..
ඉතින් එහේ ජීවත් වෙන්න අවස්තාවක් ලැබුණොත්, ඉතින් ඊට වඩා දෙයක් පියුමිට කොහේද..?
එයාගේ ව්‍යාපාරික කටයුතුවලට ගොඩක් ආසාවෙන් වගේම උනන්දුවෙන් හැම තැනම යන පියුමිට මෙදා සැරේ තුර්කි සංචාරය නම් ටිකක් බෝරිං ලු..
ඒ ඇයි කියලා දන්නවාද..? Shopping කරනවාට වඩා වෙනස් වැඩක් කරන්න මේ වතාවේ ඇයට අවස්තාවක් ලැබිලා නැහැ..
අනේ ඉතින් පාඩුවේ පැත්තකට වෙලා එක පැයක් ඉන්න බැරි මෙයාට නම් කාමරයක හිරවෙලා ඉන්නවා කියන එකත් අමාරු වැඩක් තමයි.. ඉතින් ඇය ඒ ගැන මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණා..
"Shopping shopping everyday shopping... කරන්න දෙයක් නැ නිකං රැම් එකට වෙලා ඉන්න බැ... අපෙ වැඩ meeting ඉවර උනාට පස්සෙ ඉතිං අපිට කම්මැලි.."
236 Views
Comments