අමායා නැවතත් යුග දිවියට? - සමාජ මාධ්‍ය කැළඹූ නවතම ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

අමායා නැවතත් යුග දිවියට? - සමාජ මාධ්‍ය කැළඹූ නවතම ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

අමායා නැවතත් යුග දිවියට? - සමාජ මාධ්‍ය කැළඹූ නවතම ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

ඇය කාලයක් ක්ෂේත්‍රයේ කැපී පෙනුණු කෙනෙක් වුණත්, දැන් ඇය ටිකක් නිහඬව කාලය ගත කරනවා කිවුවොත් හරියටම හරි නේද ?  

 

ඇය නමින් අමායා අධිකාරි.

 

රංගනයෙන් වගේම ගීත රූප රචනාවලිනුත් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත්ත මේ රුවැත්තිය දරුවන් තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්.  

 

එයාව දකින කාටවත් නම් එහෙම නොපෙනෙන්න තරම්ම අමායාගේ එයාගේ ඇගේ හැඩය පවත්වාගෙන යනවා.

 

ඒ නිසාම වෙන්නත් ඇති මේ වගේ photoshootවලට එයාට තවමත් ආරාධනා ලැබෙන්නේ..

 

බලන්නකෝ තවමත් එයා ලස්සන මනාලියක් නේද ? කියලා...

 

 

 

 

 

 

views

618 Views

Comments

arrow-up