පියුමි තම සැමියාගේ උපන් දිනය වෙනුවෙන් තැබූ සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

පියුමි තම සැමියාගේ උපන් දිනය වෙනුවෙන් තැබූ සටහන (PHOTOS)

පියුමි තම සැමියාගේ උපන් දිනය වෙනුවෙන් තැබූ සටහන (PHOTOS)

පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක් කියන්න හැමෝම දන්නවනේ.

 

ඉතින් හැමෝම ආදරය කරන පියුමිගේ සැමියාගේ උපන් දිනය අද.

 

ඉතින් උපන් දිනය දවසෙත් මේ දෙන්නා ඉන්නේ තුර්කියේ සංචාරයකනේ.

 

සැමියාගේ උපන් දිනය වෙනුවෙන් පියුමි මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.

 

"My handsome baby bhoooo Prageeth Thanushka Mendis happy birthday to you
 මම ඇහුවා ආස මොනාද කියලා gift එකක් දෙන්න මට මොකුත් එපා මම ආසම තෑග්ග ඔයාලු????
ඔයා මට හිටියම ඇතිලු  I love u babe"

 

 

 

views

305 Views

Comments

arrow-up