FEB
27
ආයෙත් සැරයක් මව් පදවියට පෙරුම් පුරන උපේඛා නිර්මාණි සුබ පණිවිඩය අරන් ආවෙ මෙහෙමයි (PHOTOS)

උපේඛා නිර්මාණි කියන්නෙ කවුරුත් දන්න දක්ෂ ගායන ශිල්පිනියක්..
ඉතින් ඇය පසුගිය දවසක නැවත වරක් මවක් වෙන්න යන සුබ පණිවිඩය මේ විදියට අරන් ඇවිත් තිබුණා..
217 Views
Comments