අම්මා වගේම රුවැති සිඟිත්තියගේ පළවෙනි උපන්දිනය සැමරුණේ මෙහෙමයි (PHOTOS)

රුවංගි රත්නායක කියන්නේ අපේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..
ඇය මේ දවස්වල කලාවෙනුත් ටිකක් ඈත්වෙලා කාර්යබහුල ජීවිතයක් ගෙවන්නේ මේ පුංචි රෝසමල හින්දානේ..
ඔන්න ඉතින් රුවංගිගේ චූටි දෝණිගේ පළමු උපන්දිනය වෙනුවෙන් එයාගේ අම්මයි තාත්තයි එකතු වෙලා මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලාඅ තිබුණා..
බලන්නකෝ ඒ ඡායාරූප පෙළේ ලස්සන..
249 Views
Comments