“මේ ඉන්න ටික කාලේ සතුටෙන් ඉන්න” - ජනප්‍රියත්වය බාධාවක් කරගත්තේ නැති සචිනි යාලු‍‍වෝ එක්ක සතුටු වුණ හැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

“මේ ඉන්න ටික කාලේ සතුටෙන් ඉන්න” - ජනප්‍රියත්වය බාධාවක් කරගත්තේ නැති සචිනි යාලු‍‍වෝ එක්ක සතුටු වුණ හැටි (PHOTOS)

“මේ ඉන්න ටික කාලේ සතුටෙන් ඉන්න” - ජනප්‍රියත්වය බාධාවක් කරගත්තේ නැති සචිනි යාලු‍‍වෝ එක්ක සතුටු වුණ හැටි (PHOTOS)

එයා නම් ඇත්තටම බාබි ඩෝල් කෙනෙක් වගේ, මේ ඉන්න ටික කලේ සතුටෙන් ඉන්න, ජනප්‍රියත්වය බාධාවක් කරගත්තේ නැති සචිනි යාලු‍වෝ එක්ක සතුටු වුණේ මෙන්න මෙහෙමයි.


තවමත් ඒ රූපයේ නම් කිසිම වෙනසක් නෑ, ඇය දැන් අම්මා කෙනෙක්ත්‍ව ක්ශේත්‍රයට ආව එදා මෙදා කාලය තුල හැමදාමත් එක වගේ ඉන්න කෙනෙක් නේ සචිනි කියන්නේ.


කොහොම වුණත් ඇය සමාජය ඉදිරියේ කවදාත් ජනප්‍රිය චරිතයක්. ඉතින් කොහොම වුණත් සමහරු නම් ජනප්‍රිය වුණාම සමාජය ඉදිරියේ පෙනී ඉන්නෙ හරිම ප්‍රවේශමෙන්.


ඒත් සචිනි නම් කියන්න එහෙම ඕන නෑ කියලා තමගේ ජීවිතේ මේ ඉන්න ටික කාලේ විඳින්න ඇයි එක එක සීමා දාගන්නේ කියන එක තමයි සචිනි නම් අහන්නේ, ඉතිං මේ බලන්නකෝ ඇය යාලු‍වෝත් එක්ක සතුටු වෙන අපූරුව.

 

 

 

views

523 Views

Comments

arrow-up