ජාත්‍යන්තර නැටුම් දිනය සමරන්න මධුරි ඩික්සිත්, ශිල්පා ෂෙට්ටි හා ෂාහිඩ් කපූර් දැමූ ඩාන්ස් මෙන්න (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ජාත්‍යන්තර නැටුම් දිනය සමරන්න මධුරි ඩික්සිත්, ශිල්පා ෂෙට්ටි හා ෂාහිඩ් කපූර් දැමූ ඩාන්ස් මෙන්න (VIDEO)

ජාත්‍යන්තර නැටුම් දිනය සමරන්න මධුරි ඩික්සිත්, ශිල්පා ෂෙට්ටි හා ෂාහිඩ් කපූර් දැමූ ඩාන්ස් මෙන්න (VIDEO)

පෙරේදා අප්‍රේල් 29 දින සැමරූ ජාත්‍යන්තර නර්තන දිනය (International Dance Day) නිමිත්තෙන්, ෂාහිඩ් කපූර්, ශිල්පා ෂෙට්ටි සහ මධුරි ඩික්සිත් වැනි බොලිවුඩ් ප්‍රසිද්ධ පුද්ගලයින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල විවිධ නර්තන අංග සහිත කෙටි වීඩියෝ ප්‍රසිද්ධ කර තිබේ.‍

 

ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ එසේ ඉදිරිපත් කළ වීඩියෝ 3 ක එකතුවක් මේ සමග පළවේ.

 

 

 

views

298 Views

Comments

arrow-up