ටික කාලෙකට කලින් “පුංචි පැංචි” වුණ ප්‍රමුදිගේ උපන්දිනය දවසේ කල අමුතු විදියේ ෆොටෝ ෂූට් එක (PHOTOS)

නමින් හඳුනනවාට වඩා ප්‍රමුදි කරුණාරත්නව කාටත් අදටත් හුරුපුරුදු ''පුංචි පැංචි'' කිව්වාම.
ඒ තරමට එකල ඈට ආදරේ කළ පිරිස අදටත් එහෙමම යි.
සරෝජා වැනි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රියත්වයට පත් වුණු ප්‍රමුදි පසුකාලීනව 'බෝම්බ සහ රෝස' වැනි චිත්‍රපට තුළිනුත් බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.
ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම උන් ඇය විවාහ දිවියට පිවිස අනතුරුව, කලා ක්ෂේත්‍රය තුළ දකින්න ලැබුණේ නැහැ.
නමුත් සමාජ මාධ්‍ය තුළින් නම් නිතර ඇයව ඇස ගැටෙනවා.
තාමත් පුංචි පැංචි කියලා කිව්වට මොකද ඇයට දැන් පැංචියෝම දෙන්නෙක් ඉන්නවා.
ඔන්න ඉතින් අද ඇයට හරි විශේෂ දවසක්.
මොකද අද ඇයගේ උපන්දිනය...
උපන්දිනය වෙනුවෙන් ඉන්දීය සම්ප්‍රදායට සැරසුණු ප්‍රමුදිගේ අපූරු සේයා රූ එකතුවක් මේ විදියට අපේ ඇස ගැටුනා...
287 Views
Comments