ඔහුගේ තවත් හීනයක් හැබෑ වෙලා - නුවන් තුෂාරගේ උපන්දිනය දා ළඟට ආ අලු‍ත් අමුත්තා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

ඔහුගේ තවත් හීනයක් හැබෑ වෙලා - නුවන් තුෂාරගේ උපන්දිනය දා ළඟට ආ අලු‍ත් අමුත්තා (PHOTOS)

ඔහුගේ තවත් හීනයක් හැබෑ වෙලා - නුවන් තුෂාරගේ උපන්දිනය දා ළඟට ආ අලු‍ත් අමුත්තා  (PHOTOS)

නුවන් තුෂාර කියන්නේ  ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්න දක්ෂතම වේග පන්දු යවන්නෙක්.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන්නකු වූ ලසිත් මාලිංගගේ පන්දු යැවීමට සමාන ඉරියව්වකින් පන්දු යවන තුෂාර ශ්‍රී ලංකාවෙන් බිහි වූ අති විශිෂ්ට පන්දු යවන්නෙක් වී හමාරයිි.

 

කැපවීම නිසාම ලෝකයම පිළිගත්ත ක්‍රීඩකයකු වීමට වරම් ලැබුණ නුවන් තුෂාර විදේශීය ලීගයන්ට නැතිවම බැරි ක්‍රීඩකයකු වී හමාරයි.

 

ඉතින් ඒ කැපකිරීම මහන්සිවීම් නිසාම ඔහු ලබපු ජයග්‍රහන එක්කම මේ කියන්න යන්නේ ඔහු ලබපු තවත් ජයග්‍රහනයක් ගැන.

 

ඕනිම පුද්ගලයකුගේ හීනයක් තමයි තමන්ටම කියලා වාහනයක් ගන්න එක.

 

ඒ හීනය හැබෑ කරගන්න නුවන්ට හැකියාවක් ලැබිලා.ඒ උපන් දිනය දවසෙමයි.

 

ඉතින් නුවන් මිල දී ගෙන තිබුණේ AUDI මෝටර් රථයක්.ඉතින් ක්‍රීඩාලෝලීන් බොහෝමයක් ඔහුට සුබ පතා තිබුණා.

 

views

2364 Views

Comments

arrow-up