මේ මල් පාර දිගේ මලක් වගේ හැඩවෙලා ඇවිදන් යන ලස්සන මල් කෙල්ල “ඉෂංකා” (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

මේ මල් පාර දිගේ මලක් වගේ හැඩවෙලා ඇවිදන් යන ලස්සන මල් කෙල්ල “ඉෂංකා” (PHOTOS)

මේ මල් පාර දිගේ මලක් වගේ හැඩවෙලා ඇවිදන් යන ලස්සන මල් කෙල්ල “ඉෂංකා” (PHOTOS)

බැලූ බැල්මට ඉන්දීය සිනමා තරු සිහිගන්වන අපූරු රූප සම්පත්තියක් හිමි තාරකාවකි, ජනප්‍රිය නිළි ඉෂංකා අබේසේකර.

 

ඈට ඇත්තේ තනිකරම ඇස් වශී කරවන සුන්දර රූපයක්.

 

ඒ රූපය කැමරා කාචයට මනාව ගැළපෙන එකක්.

 

පහුගිය දවසක ඇය හරි ලස්සන රූප රාමු පෙළකට පෙනීසිට තිබුණා.

 

බලන්නකො, මල් ගොඩක් එක්ක හුදකලා වුණු ඇයත් ලස්සන මලක් වගේ නේද

 

 

 

 

 

 

 

 

views

301 Views

Comments

arrow-up