“දවසකට ඉස්කෝලේ යන්න රු. 400ක් ඕනේ, හැමදේම වැඩි වෙද්දි වැඩි නොවුණේ තාත්තාගේ පඩිය විතරයි, ඔළුවට මහා හිසරදයක් මේක”‍ - පාසල් ජීවිතය එපා වූ දරුවා ගුරුවරයෙක්ට ලියූ ලියුම
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

“දවසකට ඉස්කෝලේ යන්න රු. 400ක් ඕනේ, හැමදේම වැඩි වෙද්දි වැඩි නොවුණේ තාත්තාගේ පඩිය විතරයි, ඔළුවට මහා හිසරදයක් මේක”‍ - පාසල් ජීවිතය එපා වූ දරුවා ගුරුවරයෙක්ට ලියූ ලියුම

“දවසකට ඉස්කෝලේ යන්න රු. 400ක් ඕනේ, හැමදේම වැඩි වෙද්දි වැඩි නොවුණේ තාත්තාගේ පඩිය විතරයි, ඔළුවට මහා හිසරදයක් මේක”‍ - පාසල් ජීවිතය එපා වූ දරුවා ගුරුවරයෙක්ට ලියූ ලියුම

වර්තමානයේ පවතින ආර්ථික උද්දමනය මුළු මහත් සමාජයටම දරුණු මට්ටමකට බලපාලා තියෙනවා. 

 

ලොකු කුඩා භේදයක් නැතිවම සියල්ලන්ටම ඒ ආර්ථික ප්‍රශ්න බලපානවා. 

 

ඒ අතර පාසල් සිසුන් කියන්නේ වර්තමාන ආර්ථික ගැටළු බලපාන තවත් කොටසක්.

 

පාසල් උපකරණවල මිල ඉහළ යෑම වගේම ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම නිසා පාසල් සිසුන් වර්තමාන ආර්ථික ගැටළුවලින් වන පීඩාව සුළුපටු නොවේ.


එවන් ශිෂ්‍යයෙක් ඔවුන්ගේ ගුරුවරයෙක්ට කොළ කැබැල්ලක ලියා යැවූ වචන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.

 

පහත දැක්වෙන්නේ ඒ ලියමනයි.

 

views

287 Views

Comments

arrow-up