“දෙයියනේ, ඒ දෙන්නා නේද... එතකොට මේ..” - අනුෂ්කාගේ සහ කෝලිගේ ඡායාරූප සියල්ල හොරෙන්ම එළියට දැම්මේ කවුද? (PHOTOS)

සුපිරි ක්‍රීඩක විරාත් කෝලී සහ අනුෂ්කා ෂර්මා යුවළ පසුගිය දිනෙක ඉන්දියාවේ උජ්ජයින් නගරයේ මහාකාලේෂ්වර් කෝවිලේ සිටි අයුරු දැක ගත හැකි වුණා.
බැතිමතුන් සමඟ ඔවුන් දෙදෙනා යාඥා කරන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළකුත් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.
මීට පෙර ද යුවළ කෝවිල් කිහිපයකට ගොස් ඇති අතර, ඔවුන් සමඟ ඔවුන්ගේ දියණිය ද සිටින බවයි වාර්තා වන්නේ.
විරාත් මෑතක සම්මුඛ සාකච්ඡාවකදී අනුෂ්කා ගැන සඳහන් කර තිබුණා.
“අපට අපේ දරුවා ලැබුණා. ඇය මවක් විදිහට කරපු කැපකිරීම් අතිවිශාලයි. ඇය දිහා බැලුවම මට තේරුණා මට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ.”
253 Views
Comments