එන්න එන්නම ලස්සන වෙන සොඳුරු රුවැත්තිය, මේධා ජයරත්නගේ හැඩ (PHOTOS)

එදා වගේම අදත් එක වගේ රූපය පරිස්සමින් තියාගෙන ඉන්න සුරූපි රංගන ශිල්පිනියකි, මේධා ජයරත්න.
අද දවස ඇයට සුවිශේෂී දවසක්. මොකද අද ඇයගේ උපන්දිනය.
මේධා කියන්නෙ කවදත් එක වගේම රූපය පවත්වාගෙන යන රුවැත්තියක්.
ඊට කදිම සාක්ෂි සපයන අපූරු සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා. ඡායාරූප එකතුව කරලා තිබුණෙ, ඇගේ උපන්දිනය වෙනුවෙන්...
240 Views
Comments